ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද රාජ්ය සාහිත්ය තරගයේ ජයග්රාහකයින් සඳහා සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවයට පසුගියදා සහභාගී විය. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
Recently participated for the Certificate awarding ceremony for the winners of Rajya Literature Competition which was organized by Uva Provincial library services panel . Minister of Buddha Sasana, Religious and Cultural Affairs Professor Hiniduma Sunil Senevi also participated for the Event