රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඌව පළාත් ගිණුම් නිලධාරීන්, බදු නිලධාරීන්, කාර්මික නිලධාරින්, ආදායම් පරීක්ෂකවරුන්, ආදායම් පරිපාලකවරුන් හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (27) පැවැත්විණි.
yesterday (27) held a awareness program for Uva provincial Account Officers, Tax officers and government officials regarding Govornment policies