මහියංගණය මූලික රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ වර්තමාන තත්වය නිරීක්ෂණය කිරීම, ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2025.03.06 දින සිදු කරන ලද අතර, එහිදී රෝහලේ වත්මන් තත්ත්වය සහ පහසුකම් සම්බන්ධව සොයා බලන ලදී.

Observation Study of Mahiyangana Basic Hospital 
An observation of the current condition of the medical ward complex at Mahiyangana Basic Hospital was conducted on March 6, 2025 with the participation of the Governor of Uva Province, Attorney J.M. Kapila Jayasekara. During the visit, the current status and facilities of the hospital were examined.