සුන්දර භූ දර්ශනයකට හිමිකම් කියන බුදුරුවගල ප්‍රදේශය, නව සංචාරක ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා බෝට්ටු සවාරි සේවාවක් හඳුන්වා දීමත්, මිරිදිය ධීවර කර්මාන්තය නඟාසිටුවීම සඳහා බුදුරුවගල මත්ස්‍ය චිකිත්සක ඒකකය ස්ථාපිත කිරීමත් මීට සමගාමීව සිදු කෙරිණි.

A boat service was introduced to develop the scenic Buduruwagala area as a new tourist destination, and simultaneously, the Buduruwagala Fish Treatment Unit was established to uplift the freshwater fishing industry..