බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් බේඩන් පවෙල් සාමිවරයාගේ 168 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව රටපුරා පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණ. ඒ අනුව, බදුල්ල සිට ඔහිය දක්වා සියලුම දුම්රිය ස්ථාන පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2025.02.22 දින බාලදක්ෂයින්ගේ සක්‍රීය දායකත්වය මත සාර්ථකව සිදු කරන ලදි.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දුන් බාලදක්ෂ ව්‍යාපාරයේ සියලු දෙනාටත්, එකී වැඩසටහන සම්බන්ධීකරණය කරමින් දායක වු සියලු දෙනාටත්, සිය කෘතඥතාවය පුදකර සිටින බව, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමා යථෝක්ත වැඩසටහන හා එක්වෙමින් පැවසීය.
A series of cleaning programs across the country was organized in conjunction with the Clean Sri Lanka National Program to commemorate the 168th birth anniversary of Lord Robert Baden-Powell, the founder of the Scout Movement. Accordingly, a program to clean all railway stations from Badulla to Ohiya was successfully carried out on February 22, 2025, with the active participation of Scouts.
The Honorable Governor of Uva Province, Attorney J.M. Kapila Jayasekara, while joining the aforementioned program, expressed his gratitude to all members of the Scout Movement who contributed to the success of this program, as well as to all those who coordinated and participated in the event