බදුල්ල නගරය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශව රැසකගේ සහභාගීත්වයෙන් 2024.02.14 වන දින සාකච්ඡාවක් සිදු කරන ලදි. මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා, වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමා, සංචාරක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මැතිතුමා, සහ ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
A discussion was held on February 14, 2024, with the participation of various parties connected to the tourism sector, with the aim of developing Badulla city as a tourist hub. The event was attended by Uva Province Governor Attorney Kapila Jayasekara, Minister of Plantation Industries Samantha Vidyaratne, Deputy Minister of Tourism Dr. Ruwan Ranasinghe, and a group including state officials from the Uva Provincial Council.