අලුතින් ඉදිකරන ලද බණ්ඩාරවෙල අමුණුදෝව ග්රාමීය ආර්ථික මධ්යස්ථානය අද දින ජනතා අයිතියට පත් කරන ලදී.
බණ්ඩාරවෙල ප්රාදේශීය සභාව විසින්, ප්රාදේශීය සංවර්ධන සහායක ව්යාපෘතිය (LDSP) මූල්ය ආධාර යටතේ මිලියන 25ක වියදමින් ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ලේ සියලු පහසුකම් සහිත කඩ කාමර නිර්මාණය කර තිබේ.
මෙම අවස්ථාවට බණ්ඩාරවෙල ප්රාදේශීය සභාවේ හිටපු සභාපති පූජ්ය කරගහවෙල නන්දවිමල හිමි, ඌව පළාත් පාලන කොමසාරිස් ඩී. ඒම්. එල්. එච්. දිසානායක මහතා, ඌව පළාත් පාලන ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා, බදුල්ල නාගරික කොමසාරිස් ජගත් ආරියරත්න මහතා, ප්රාදේශීය දේශපාලන අධිකාරිය ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.
புதிதாக நிர்மாணிக்கப்பட்ட பண்டாரவளை அமுனுதோவ கிராமிய பொருளாதாரம் மையம் இன்றைய தினம் மக்கள் பாவனைக்காக திறந்து வைக்கப்பட்டது.
பண்டாரவளை பிரதேச சபையினால், LDSP திட்டத்தின் 25 மில்லியன் ரூபா செலவில் நிர்மாணிக்கப்பட்டுள்ள குறித்த கட்டிடத்தில், சகல வசதிகளுடனும் கூடிய கடை அறைகள் அமையப்பெற்றுள்ளது.
இந்நிகழ்வில் பண்டாரவெல பிரதேச சபை தலைவர் கரகஹவெல நந்தவிமல தேரர், மாகாண உள்ளாட்சி ஆணையாளர் டி.எம்எல்.எச். திஸாநாயக்க, ஊவா உள்ளூராட்சி மன்ற செயலாளர் காமினி மஹிந்தபால ஜோபியாஸ், பதுளை மாநகரசபையின் மாநகர ஆணையாளர் ஜகத் ஆரியரத்ன, பிரதேச அரசியல் பிரமுகர்கள் உள்ளிட்ட அதிகாரிகள் அதிகாரிகள் கலந்து கொண்டனர்.