පුවත් හා නිවේදන
වැලිමඩ නගරයේ පදික වෙළඳාම විධිමත් කිරීමේ අරමුණින් ප්‍රාදේශීය සභාවේ සංකල්පයට අනුව ඉදිකළ පදික වෙළෙඳ කුටි 61ක් මහජන අයිතියට
වැලිමඩ නගරයේ පදික වෙළඳාම විධිමත් කිරීමේ අරමුණින් ප්‍රාදේශීය සභාවේ සංකල්පයට අනුව ඉදිකළ පදික වෙළෙඳ කුටි 61ක් මහජන අයිතියට පත් කිරීමේ සමාරම්භක උත්සවය වැලිමඩ නගරයේ දී සිදුවිය. මෙම අවස්ථාවට වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එස්. ඒ. ආර්. බන්දුසේන මහතා, උප සභාපතිතුමිය,...
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයින්ගේ ඒකාබද්ධ සංගමය සමග සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයින්ගේ ඒකාබද්ධ සංගමය සමග සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ඌව පළාත් සභා පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩල නව බඳවා ගැනීම් පිළිබඳව මතු වී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි. මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන...
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් ක්‍රියාත්මක කරන පළාත් පාලන ආයතන කාර්ය මණ්ඩලය සඳහා වූ දුරස්ථ ඉගෙනුම් පාඨමාලාවේ සමාරම්භක උත්සවය
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් ක්‍රියාත්මක කරන පළාත් පාලන ආයතන කාර්ය මණ්ඩලය සඳහා වූ දුරස්ථ ඉගෙනුම් පාඨමාලාවේ සමාරම්භක උත්සවය Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලදී. යුරෝපානු සංගමයේ (EU) මුදල් ආධාර යටතේ, UNDP ආයතනයේ පළාත් පාලන ආයතන වල ධාරිතා වර්ධනය කිරීමේ (CDLG)...
ඌව පළාත් සිවිල් ආරක්ෂක කමිටු රැස්වීම
ඌව පළාත් සිවිල් ආරක්ෂක කමිටු රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී නීතිය හා සාමය, මහජන ආරක්ෂාව යටතේ මත්ද්‍රව්‍ය, රිය අනතුරු, ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ, ත්‍රස්තවාදී ක්‍රියා යනාදී තොරතුරු පිළිබඳවත්, වන අලි ගැටලු සහ වන අලි හානි අවම කිරීමට ගෙන ඇති...
රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දුෂ්කර ගම්මාන සංවර්ධනය කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනෙහි අටවෙනි වැඩසටහන
රජයේ 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දුෂ්කර ගම්මාන සංවර්ධනය කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද "ගම සමඟ පිළිසඳරක්" වැඩසටහනෙහි අටවෙනි වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල, අලුත්වැව ග්‍රාම නිලධාරී...
මොනරාගල දිස්ත්‍රික්කයේ 2019 වර්ෂයේ අ.පො.ස.(සා/පෙළ) හා අ.පො.ස.(උ/පෙළ) විශිෂ්ඨ ලෙස සමත්වූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය
මොනරාගල දිස්ත්‍රික්කයේ 2019 වර්ෂයේ අ.පො.ස.(සා/පෙළ) හා අ.පො.ස.(උ/පෙළ) විශිෂ්ඨ ලෙස සමත්වූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ A සාමාර්ථ 9 ලබා ගත් පාසල් 25ක...
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී අද දින පවත්වන ලදී. මෙහිදී ආණ්ඩුකාරවර අරමුදලේ වෛද්‍යාධාර යටතේ පුද්ගලයින් 14 දෙනෙක් සඳහා රුපියල් 302,500.00 ක මුදල් ආධාර පිරිනැමීය. තවද, වෛද්‍යාධාර, අධ්‍යාපන ආධාර, නිවාස ආධාර ඇතුළු...
ප්‍රතිසංස්කරණය කරන ලද බණ්ඩාරවෙල නව වාණිජ මධ්‍යස්ථානය
ප්‍රතිසංස්කරණය කරන ලද බණ්ඩාරවෙල නව වාණිජ මධ්‍යස්ථානය වෙළඳ ප්‍රජාවගේ හා පාරිභෝගික ජනතාවගේ අයිතියට පත් කරන ලදී. 2004 වර්ෂයේදී නිර්මාණය කළ මෙම වාණිජ මධ්‍යස්ථානය වසර 17 කට ආසන්න කාලයකට පසු 2021 වර්ෂයේ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා කාලය තුළ...
බදුල්ල දිස්ත්‍රික්කයේ 2019 වර්ෂයේ අ.පො.ස.(සා/පෙළ) හා අ.පො.ස.(උ/පෙළ) විශිෂ්ඨ ලෙස සමත්වූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය
බදුල්ල දිස්ත්‍රික්කයේ 2019 වර්ෂයේ අ.පො.ස.(සා/පෙළ) හා අ.පො.ස.(උ/පෙළ) විශිෂ්ඨ ලෙස සමත්වූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අද දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ A සාමාර්ථ 9 ලබා...
දියතලාවේ පිහිටි ඌව පළාත් ආයුර්වේද මහ රෝහලේ ස්ථාපිත කරන ලද කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය
දියතලාවේ පිහිටි ඌව පළාත් ආයුර්වේද මහ රෝහලේ ස්ථාපිත කරන ලද කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද දින ජනතා අයිතියට පත් කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදාවේ 17වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ශ්‍රම දායකත්වය යටතේ, ඌව පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන මගින් ලබාදුන් රුපියල් මිලියන...