පුවත් හා නිවේදන


අධ්‍යාපනවේදී උපාධිධාරීන් 21 දෙනෙකුට ගුරු පත්වීම් පිරිනැමීම

අධ්‍යාපනවේදී උපාධිධාරීන් 21 දෙනෙකුට ගුරු පත්වීම් පිරිනැමීම

ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට බඳවා ගනු ලැබූ අධ්‍යාපනවේදී උපාධිධාරීන් 21 දෙනෙකුට ගුරු පත්වීම් පිරිනැමීම අද දින (25) ඌව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී කොළඹ, පේරාදෙණිය, නැගෙනහිර හා විවෘත විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනවේදී උපාධිය ලැබූ උපාධිධාරීන්...

read more
රාමළාන් ඊද් උත්සව සුභ පැතුම!

රාමළාන් ඊද් උත්සව සුභ පැතුම!

ඉස්ලාම් භක්තිකයන් වන අප වෙත අනිවාර්ය වූ උපවාසශීලය ඉටුකර, ඊද් අල්-ෆිත්ර් උත්සවය සමරන ලෝකවාසි මුස්ලිම් සහෝදර සහෝදරියන් සියලූ දෙනා වෙත, මාගේ ඊදුල්-ෆිත්ර් අවුරුදු දින සුභ පැතුම එක් කිරීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙමි. ශුද්ධ වූ අල්කුර්ආනය අපට පවසන පරිදි මුස්ලිම්වරුන් කුමන...

read more
අලුත් ගමක් – අලුත් රටක්

අලුත් ගමක් – අලුත් රටක්

''අලුත් ගමක් - අලුත් රටක්'' ජාතික ඒකාබද්ධ සහභාගිත්ව සංවර්ධනය තේමාව කර ගනිමින් බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. බදුල්ල දිස්ත්‍රික්කයේ...

read more
ජාතික ඉෆ්තාර් උත්සවය

ජාතික ඉෆ්තාර් උත්සවය

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ජාතික සංහිඳියාව උදෙසා ආශිර්වාද කිරීම ද...

read more
සභිකයින් නොමැති අවස්ථාවලදී පළාත් පාලන ආයතනයන්හි කාර්යභාරය

සභිකයින් නොමැති අවස්ථාවලදී පළාත් පාලන ආයතනයන්හි කාර්යභාරය

සභිකයින් නොමැති අවස්ථාවලදී පළාත් පාලන ආයතනයන්හි කාර්යභාරය හා ඒවායේ කටයුතු පිළිබඳව සාකච්ඡාවක් අද දින ඌව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සභා අනුමැතිය ඇතිව ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික වැඩ කටයුතු දිගටම ක්‍රියාත්මක කරගෙන යාම හා ගැටලු ඇති නොවන පරිදි...

read more
සිංහල හින්දු අලූත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය.

සිංහල හින්දු අලූත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය.

ලබන්නාවූ සිංහල හා හින්දු අලූත් අවුරුදු නව වසර තිරසර අරමුණු සපිරි සාමය, සතුට පිරි සුභම සුභ අලූත් අවුරුද්දක් වේවායි ඉත සිතින් ප්‍රාරාර්ථනා කරමි. අවිනිශ්චිත පරිසරයක් තුළ අපමණ කම්කටොලූ හා ආර්ථිකමය පීඩාවන් පසුකර නව අපේක්ෂාවන් සමඟින් උදාවන්නාවූ අලූත් අවුරුද්ද සතුටින්...

read more
අඩු ආදායම්ලාභි පවුල් වල දරුවන් 2000කට රුපියල් කෝටි දෙකක් වටිනා පාසල් උපකරණ

අඩු ආදායම්ලාභි පවුල් වල දරුවන් 2000කට රුපියල් කෝටි දෙකක් වටිනා පාසල් උපකරණ

ඌව හිල්ස් රොටරි සමාජය මගින් සංවිධානය කරන ලද බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් වල දරුවන් 2000කට රුපියල් කෝටි දෙකක් වටිනා පාසල් උපකරණ ඇතුළු නිදන කාමර උපකරණ කට්ටලයක් බෙදාහැරීමේ උත්සවය බදුල්ල සයිමන් පීරිස් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී. බදුල්ල...

read more
UVA Event

UVA Event

ඌව පළාත් ක්‍රීඩා හා කර්මාන්ත අමාත්‍යාංශය, ඌව පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව සහ UVA Event එක්ව ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන Food and Craft Fiesta 2023 ආහාර හා අත්කම් නිර්මාණ සැණකෙලියේ සමාරම්භක උළෙලට සහභාගි වූ අවස්ථාව මාර්තු 31, අප්‍රේල් 1 හා 2 වන දින වලදී බදුල්ල...

read more
ස්ටීම් අධ්‍යාපන වැඩසටහනේ සමාරම්භක උළෙල

ස්ටීම් අධ්‍යාපන වැඩසටහනේ සමාරම්භක උළෙල

විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ප්‍රායෝගිකව වටහා ගැනීමට අවස්ථාව සැලසීමේ මූලික අරමුණ ඇතිව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා මුසු වූ කලා විෂයන් සහිත නව ස්ටීම් ක්‍රමවේදය අද අධ්‍යාපන ක්ෂේත්‍රයට හදුන්වා දීම සිදු කෙරුණා. කොළඹ රාජකීය...

read more
ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි ‘ වැඩසටහන

ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි ‘ වැඩසටහන

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පළමුවන ශ්‍රේණියට පිවිසෙන දුවා දරුවන් සඳහා හඳුන්වා දෙන 'ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි ' වැඩසටහනේ ඌව පළාත් නිළ උත්සවය බදුල්ල විහාරමහාදේවී බාලිකා මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ගරු චාමර...

read more