පුවත් හා නිවේදන
වැලිමඩ විජය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය සහ වැලිමඩ මුස්ලිම් මහා විද්‍යාලයේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව
නුදුරේදි විවෘත කිරීමට නියමිතය වැලිමඩ විජය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය සහ වැලිමඩ මුස්ලිම් මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය සඳහා ඉදිකරන ලද නව ගොඩනැගිලි භූමිය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එහි ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවකට සහභාගි වුණෙමි. මෙම අවස්ථාවට...
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ දින මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. මෙහිදී පසුගිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ තීරණයන් සමාලෝචනය කිරීම සහ තීරණ දැනුම්දීම සිදු කෙරුණු අතර, මහජන ආරක්ෂණ කටයුතු, සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු, කෘෂිකාර්මික...
Resource Center and renovated Uva Province Early Childhood Development Building was handed over to the public today
Resource Center and renovated Uva Province Early Childhood Development Building was handed over to the public today at the premises of the Early Childhood development authority in Badulla city. The building was constructed with the financial contribution of 13 million...
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ රැස්වීම
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර හා අධ්‍යාපන ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන...
බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ යාබදව ඉදිකළ බදුල්ල ප්‍රාදේශීය සභාවට අයත් හෙළ බොජුන් හල හා බහු සන්නිවේදන මධ්‍යස්ථානය ජනතා අයිතියට
බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ යාබදව ඉදිකළ බදුල්ල ප්‍රාදේශීය සභාවට අයත් හෙළ බොජුන් හල හා බහු සන්නිවේදන මධ්‍යස්ථානය (කොමියුනිකේෂන්) අද දින ජනතා අයිතියට පත් කරන ලදී ප්‍රදේශය ජනතාව සහ ඌව විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය...
බදුල්ල මහනුවර රජ මාවත ප්‍රතිසංස්කරණය කිරීම – පළමු නිරීක්ෂණ චාරිකාාව
බදුල්ල මහනුවර යා කරමින් අතීතයේ කුමාරසිංහ රජතුමා ගමන් කළ බව කියන රජ මාවත ප්‍රතිසංස්කරණය කිරීමට පසුගිය අය වැයෙන් මිලියන 585ක මුදලක් වෙන් කිරීමත් සමග එහි වැඩ ආරම්භ කිරීම සදහා පළමු නිරීක්ෂණ චාරිකවට වාරය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග සහභාගි විය,...
හාලිඇල නගරයේ සතිපොළ සදහා අළුතින් ඉදිකළ පොළ භුමි ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම
හාලිඇල නගරයේ මාර්ගයේ පැත්තක පවත්වාගෙන ගිය සතිපොළ සදහා අළුතින් ඉදිකළ පොළ භුමි ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම වරාය නාවික හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ප්‍රාථමික කර්මාන්ත ඇමති චාමර සම්පත් දසනායක යන මහත්වරුන් අතින් සිදුවිය, පොළ භුමි ගොඩනැගිල්ල...
101 වන ජාත්‍යන්තර සමූපකාර දිනය
101 වන ජාත්‍යන්තර සමූපකාර දිනයට සමගාමීව ඌව පළාතේ සමුපකාර සේවකයින් ඇගයිමේ උත්සවයක් බදුල්ල සයිමන් පීරිස් ශාලාවේදී පැවැත්විය. මෙහිදි පළාතේ සමූපකාර සමිති හා සංගම්, ඉන්දන පිරවුම්හල්, ග්‍රාමීය බැංකු, කෝප්සිටි, සමුපකාර වෙළදසැල් අතර කාර්යක්ෂම සේවාවන් සැපයිමේ තරග, කාර්ය්ය...
ඊදුල් අල්හා හජ් උත්සවය සමරන ඔබ සැමට ‘ඊද් මුබාරක්’ !
ඊදුල් අල්හා හජ් උත්සවය සමරන ඔබ සැමට ‘ඊද් මුබාරක්’ ! உங்கள் அனைவருக்கும் இனிய ஹஜ்ஜுப் பெருநாள் நல்வாழ்த்துக்கள் ஈத் முபாரக்...
බණ්ඩාරවෙල පිහිටි සුජාතා සෙවණ ළමා නිවාසයේ අලුතින් ඉදි කළ අංග සම්පූර්ණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය
බණ්ඩාරවෙල පිහිටි සුජාතා සෙවණ ළමා නිවාසයේ අලුතින් ඉදි කළ අංග සම්පූර්ණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද දින පැවැත්වුණි. විදේශ ජාතිකයෙකු වන Michael Kreitmeir මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයක් වන Little Smile Sri Lanka සංවිධානය විසින් කෝටි එකහමාරක වියදමින් ඉදිකළ මෙම...