“පුනරුදයට සමුපකාරය” – කෙටි කාලීන වැඩපිලිවෙල ඉදිරිපත්කිරීම අද දින සමුපකාර සභාපතිවරුන්, අධිකාරිවරුන් සහ සමුපකාර දෙපාර්තුමේන්තු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද දින සිදුවිය.එහිදී , දුප්පත්කම තුරන් කිරීම සදහා කෝප් සිටි ආරම්භකිරීම , ජනතාවට සහනදායී ලෙස නිවාස ණය ලබාදීම, තෝරාගත් වයවසායකයින් සදහා අඩු පොලියට ණය ලබාදීම ආදී තීරණ මෙම වැඩසටහන හරහා ඉදිරියේදී සමුපකාර හරහා සිදුකිරීමට නියමිතය
“Cooperatives for Renaissance ” – Presentation of Short Term Program took place today in the presence of Cooperative Presidents, Superintendents and Cooperative Departmental Officers.There, decisions such as the establishment of Coop City to eradicate poverty, concessional housing loans to the people, and low interest loans for selected entrepreneurs are to be made through cooperatives through this program.