අද (22) පෙරවරුවේ ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් සෙසු පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට සහභාගී විය.
This morning (22), Participated for the discussion with the partication of Hon President of Democratic socialist republic of Sri lanka Mr Anura kumara Dissanayaka and Provincial Governors at the Presidential Secretariat.