පස්සර බිබිල මාර්ගයේ රථවාහන ගමනාගමනය සඳහා ඇති හැකියාව සම්බන්ධයෙන් අද දිනයේදී (22) අදාළ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලද ඒකාබද්ධ පරීක්ෂණයේදී පහත තීරණවලට එළඹෙන ලදී.
* අවස්ථාවෝචිතව පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා යම් යම් සීමාවන්ට යටත්ව එළඹෙන ඉරිදා දින තාවකාලිකව මාර්ගය විවෘත කිරීම
* එළඹෙන සදුදා දින සිට සෑම උදෑසනකම පෙ.ව.6.00ට මාර්ගයේ තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර, පවතින කාලගුණ තත්ත්වය අනුව පෙ.ව.6.30 සිට ප.ව.6.00 දක්වා පමණක් මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් සළකා බැලීම.
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය පිලිබඳ එළඹෙන ඉරිදා එනම් (24) වනදා දැනුම්දීමට නියමිතය

Today (22) there was a meeting regarding the posibility of reopening the Passara – Bibila Road which was closed recently due to heavy land slide Following decisions were taken in order to address the issue
* To open the road to transport under limited circumstances
* From Next Monday, After a safety visit of the site in each openning, The road will be open from morning 6 AM to Evening 6 PM
Due to current weather conditions , Final decisions will be taken on upcoming Sunday