ඌව පළාත් සභාවේ ක්‍රීඩා, යෞවන කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමග මගී ප්‍රවාහන සේවා අධිකාරිය එක්ව සංවිධානය කළ “චන්ද්‍ර මණ්ඩලේ” ගීයක වියමන රසවින්දනාත්මක වැඩසටහන බදුල්ල පුරහලේදී 25 දින සවස පැවැත්විය ප්‍රවීන ගීත රචක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සූරින් මෙම ගී රස වින්දනාත්මක වැඩසටහන මෙහෙයවීය. එම වැඩසටහන සංවිධානය කල සියලු දේනාටත්, රත්න ශ්‍රී විජේසිංහ සුරීන්ටත්, ගායනයෙන් වාදනයෙන් නර්තනයෙන් සහය වු සියලු දේනාටත් ස්තුතියි!

“Chandra Mandale ” a Music Program which was organised by Sports , Tourism and Youth afairs ministry of Uva Procincial Council held yesterday (25) at Badulla Municipal Auditorium . Mr Rathna Shri Wijesinghr participated as the Guest to conduct this winderful evening, I would like to thank , those who made this event a success!