Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ඌව පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික හා පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ “ගී ඔසු දැහැන” ගී රසවින්දනාත්මක වැඩසටහන 2025.02.20 වන දින බදුල්ල පුරහලේදි පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමා, පාර්ලිමේන්තු මංත්‍රී සුදත් බලගල්ල මැතිතුමා හා ඌව පළාත් ප්‍රධාන ලේකම් මහේෂ් ගම්මම්පිල මහතා ඇතුළු ඌව පළාත් සභාවේ නිලධාරින් රැසක් සහභාගි විය.
The ‘Gee Osu Dahena’ musical appreciation program, organized by the Ministry of Sports, Youth Affairs, Tourism, Transport, Culture, Textile Industry and Small Industries of Uva Province, was held on February 20, 2025, at the Badulla Town Hall in conjunction with the Clean Sri Lanka National Program.
The event was attended by the Honorable Governor of Uva Province, Attorney J.M. Kapila Jayasekara, Member of Parliament Sudath Balagalla, and the Chief Secretary of Uva Province, Mahesh Gammampila, along with numerous officials from the Uva Provincial Council.