ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ පවතින බදුල්ල මහා නගර සභාව, බණ්ඩාරවෙල මහා නගර සභාව, මොණරාගල ප්‍රාදේශීය සභාව හා කතරගම ප්‍රාදේශීය සභාවන් හී ගිනි නිවීම් සේවා ඒකක සඳහා එකී තනතුරුවලට බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිවල විධිවිධාන ප්‍රකාරව සුදුසුකම් සම්පූර්ණ කළ නිලධාරින් වෙත උසස් වීම් ලබා දීම 2025.03.03 වන දින ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
ඒ අනුව, ස්ථානභාර නිලධාරි හා මුලික ගිනිබට තනතුරු සඳහා මෙලෙස උසස් වීම් ලබා දීම සිදු විය.

The promotion of officers who fulfilled the qualifications according to the provisions of recruitment and promotion procedures for fire service units in the Badulla Municipal Council, Bandarawela Municipal Council, Monaragala Pradeshiya Sabha, and Kataragama Pradeshiya Sabha, which operate under the Department of Local Government of the Uva Provincial Council Public Service, was carried out on March 3, 2025, under the leadership of the Honorable Governor of Uva Province, Attorney J.M. Kapila Jayasekara.
Accordingly, promotions were granted for the positions of Station Officer and Leading Fireman