ඌව පළාතේ වර්තමාන ආරක්ෂක තත්වය හා ආරක්ෂාවට තර්ජනයක් වී ඇති කරුණු සම්බන්ධව සාකච්ඡා කිරීමේ අරමුණින්, ඌව පළාත් සිවිල් ආරක්‍ෂක කමිටුව ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.02.27 වන දින රැස්විය.
මෙහි දී ඌව පළාතේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසීය හා ආරක්ෂක අංශ ප්‍රධානීන් විසින් කරුණු වාර්තා කළ අතර, ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමා හා ඌව පළාතේ ප්‍රධාන ලේකම් විසින් අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් සිදු කරන ලදි .
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොලිසීය හා ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ
The Uva Provincial Civil Security Committee convened on February 27, 2025, under the leadership of the Honorable Governor of Uva Province, Attorney J.M. Kapila Jayasekara, with the purpose of discussing the current security situation in the Uva Province and issues that have become threats to security.
During this meeting, the Sri Lanka Police and heads of security divisions reported on the current security situation in the Uva Province, while the Honorable Governor of Uva Province and the Chief Secretary of Uva Province provided necessary instructions and guidance.
A number of government officials, including representatives from the Sri Lanka Police and heads of security divisions, participated in this discussion.