ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරින්ගේ ගැටළු සම්බන්ධව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.03.18 වන දින පවත්වන ලද අතර, එහිදී සිය ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියක් ගරු ආණ්ඩුකාරතුමා වෙත ඉදිරිපත් කරන ලදි
News & UPdates
- ඔබට සහ ඔබේ ආදරණීයයන්ට සාමය, සුවය සහ සෞභාග්‍යය පිරුණු අලුත් අවුරුද්දක් වේවා! April 14, 2025
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරි තනතුරේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳ සාකච්ඡාවක් April 3, 2025
- බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් බවට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්, April 2, 2025
- ආබාධ සහිත දරුවන් සඳහා වූ රොබට් ක්ලාක් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සිංහල හා හින්දු නව අවුරුදු සැමරුම් වැඩසටහන April 2, 2025
- ලස්සන ජීවිතයකට මඟ පෙන්වමු March 20, 2025