ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ඌව පළාතේ විශිෂ්ටයින් ඇගයීම සහ වර්ණ ප්‍රදානෝත්සවය අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
මෙම අවස්ථාවට, වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමා, සංචාරක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මැතිතුමා, වාණිජ, වෙළඳ, ආහාර සුරක්ෂිතතා සහ සමුපාකාර සංවර්ධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිදු සමන් හෙන්නායක මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහ ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරින්ගේ ද, ඌව පළාතේ ක්‍රීඩා විශිෂ්ටයින් රැසකගේ ද සහභාගීත්වයෙන් යුතුව පැවැත්විණි.
The Awards Ceremony and Colors Presentation for Outstanding Athletes of the Uva Province, organized by the Uva Provincial Sports Department, was held in a grand manner.
The event was attended by the Minister of Plantation Industries Samantha Vidyaratne, Deputy Minister of Tourism Dr. Ruwan Ranasinghe, Deputy Minister of Commerce, Trade, Food Security and Cooperative Development R.M. Jayawardena, Member of Parliament Dinindu Saman Hennayake, along with many distinguished guests, state officials of the Uva Provincial Council, and numerous outstanding athletes from the Uva Province.