ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරි තනතුරේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳ සාකච්ඡාවක් 2025.04.02 දින ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්. කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් ගම්මන්පිල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ හා වෘත්තීය සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

A discussion regarding professional issues faced by Development Officers serving in the Development Officer position in the Uva Provincial Council Civil Service was held on 02.04.2025 under the leadership of the Honorable Governor of Uva Province, Attorney J.M. Kapila Jayasekara, with the participation of Honorable Minister of Plantation and Community Infrastructure Affairs, Mr. Samantha Vidyaratne, Uva Provincial Chief Secretary Mr. Gammampila, numerous state officials, and trade union representatives