ඌව පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම් ලෙස පත්වීම් ලැබූ මහේෂ් ලසන්ත ගම්මම්පිල මහතා සිය තනතුරේ වැඩ බාරගැනීමෙන් අනතුරුව ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමා හමුවීම.
Mr. Mahesh Lasantha Gammampila, who was appointed as the new Chief Secretary of the Uva Provincial Council, met with the Honorable Governor of the Uva Province after assuming his duties in the position.