ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය. මෙම වෙබ් අඩවියෙන් ක්‍රීඩා සමාජ ලියාපදිංචි කර ගැනීම, ක්‍රීඩා සමාජ දත්ත ලබා ගැනීම, ක්‍රීඩා නිලධාරීන්ගේ හා ක්‍රීඩකයින්ගේ තොරතුරු ඇතුලත් සේවා රැසක් වෙබ් අඩවියේ ඇතුලත්ව ඇත.
The official website of the Uva Provincial Sports Department was opened at the Provincial Governor’s Office. The website includes many services including registration of sports clubs, obtaining sports club data, information of sports officials and players.