ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්යාංශය සංවිධානය කළ “ඌව අභිමානි” කර්මාණ්ත ප්රදර්ශනය හා වෙළද ප්රදර්ශණය බදුල්ල සේනානායක පිටියේ අද (29) ආරම්භ විය.
ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්යාංශය සංවිධානය කළ මෙම ප්රදර්ශනයට අමාත්ය සමන්ත විද්යාරත්න මහතා, නියොජ්ය අමාත්ය රුවන් රණසිංහ මහතා, මන්ත්රී දිනිදු හෙන්නායක මහතා, සහභාගී විය
“Uva Abhimani” Industrial exhibition which was organised by the uva provincial council started today at sennayaka premises.
Minister Mr Samantha Vidyarathna , Deputy Minister Mr Ruwan Ranasinghe, Parliment member Mr Dinidu Hennayaka also participated for the event.