උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභා රැස්වීම සහ නායක පදවි ප්‍රදානෝත්සවය, වැලිමඩ, මැදවෙල ජිනජෝතිකාරාම විහාරස්ථ පුරාණ පිරිත් කොටුවේදී ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2025.03.08 වන දින පවත්වන ලදි.

The Executive Council Meeting of the Udarata Amarapura Samagri Sangha Sabha and the Ceremony of Conferring Leadership Positions were held on March 8, 2025 at the ancient Pirith Enclosure of Jinajothikarama Temple in Medawela, Welimada, with the participation of the Governor of Uva Province, Attorney J.M. Kapila Jayasekara.