ඊයේ (5) දින පස්වරුවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවිය. එහිදී, රටවල් දෙක අතර පවතින අන්යෝන්ය බැඳීම සහ ඉන්දීයාව ඉතා ඉක්මනින් ලගාකරගත් ඩිජිටල් සංවර්ධනය ආභාසයට ගෙන ඒ තුලින් ඌව පලාතට ලගාකරගත හැකි සංවර්ධනය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
met indian High commisonar Mr Santhosh Jah on Yesterday afternoon ( 5). We disscused about the mutual bond between two countries and strengthing the development of Uva Province with technological evolution with the help of indian government were discussed