AHC Ms. Saranya V. S. called on Hon’ble Governor of Uva Province H.E. Mr. Kapila Jayasekara. They had cordial discussions and AHC explained the developmental projects undertaken by India. She assured to take forward the cooperation with Uva Provincial Council.
ඉන්දියානු සහකාර මහ කොමසාරිස් සරන්යා වී.එස්. මහත්මිය ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහතා හමුවිය. ඔවුන් සුහදව සාකච්ඡා කළ අතර ඉන්දියානු සහකාර මහ කොමසාරිස්වරිය ඉන්දියාව විසින් සිදු කරන ලද සංවර්ධන ව්යාපෘති පැහැදිලි කළේය. ඌව පළාත් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට ඇය සහතික විය.
இந்திய உதவி உயர்ஸ்தானிகர் திருமதி சரண்யா V.S அவர்கள் கௌரவ ஊவா மாகாண ஆளுநர் திரு. கபில ஜெயசேகர அவர்களை சந்தித்து சிநேகபூர்வமான கலந்துரையாடலில் ஈடுபட்டதோடு உதவி உயர்ஸ்தானிகர் இந்தியா மேற்கொண்ட வளர்ச்சித் திட்டங்களையும் விளக்கினார். ஊவா மாகாண சபையுடன் ஒத்துழைப்பை முன்னெடுப்பதாகவும் அவர் உறுதியளித்தார்.