ඌව පළාත් සභාවේ සංචාරක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ඇල්ල සංචාරක ප්‍රදේශයේ හෝටල් හිමියන් ඇගයීමේ වැඩසටහන සඳහා පසුගියදා ( 28) සහභාගී විය. මෙහි Ella Chill Cafe , The barns by starbeans , 98 Acres Resort and Spa සහ Ella Flower Garden Resort යන ආයතන ඇගයීමට ලක්වන ලදී.
Recently participated for the appreciation program of Hoteliers in Ella tourism area organised by Tourism department of tourism of uva provincial council. in here Ella Chill cafe, The Barns by starbeans , 98 Acres resort and spa and Ella flower garden hotel were awarded.