ඇල්ල සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු පිළිබඳව හා එහි ප්‍රගති සමාලෝචන කිරීම සඳහා වන සාකච්ඡාවක්, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.02.25 වන දින පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා මහමෙව්නාව අසපුවේ වැඩ සිටින ගරුතර ස්වාමීන් වහන්සේලා වැඩම කළ අතර, ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මහේෂ් ගම්මම්පිල මහතා ඇතුළු ඌව පළාත් සභාවේ නිලධාරින් රැසක් සහභාගි විය.
A discussion regarding the development activities of the Ella Tourist Zone and their progress review was held on February 25, 2025, under the leadership of the Honorable Governor of Uva Province, Attorney J.M. Kapila Jayasekara.
The venerable monks from Kumbalwela, Mahamevnawa Monastery attended this discussion, along with the Chief Secretary of Uva Provincial Council, Mr. Mahesh Gammampila, and numerous officials from the Uva Provincial Council