ඇල්ල ඔඩිසි (නානුඔය) දුම්රියේ මංගල ගමන සඳහා අද (10) සහභාගි විය. මෙය විශේෂ සංචාරක සුඛෝපභෝගී දුම්රිය අත්දැකීමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව ආරම්භයකි
Today (10) participated for the inaugural journey of The Ella Odyssey ( Nanu Oya) train. This is new initiation from Sri lanka Railways in order to provide special tourist luxury Train experience