“ආයුබෝවන් ඌවපරණගම” සංචාරක ව්‍යාපෘතිය හඳුන්වාදීමේ වැඩසටහන සඳහා සහභාගී විය. මේ සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ජිනදාස මහතා සහ රජයේ නිලධාරීන් පාර්ශවකරුවන් සමඟ මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙම ව්‍යාපෘතිය ඌව පරණගම ප්‍රදේශයේ කණ්ඩායමක් විසින් ආරම්භ කරන ලද අතර ඌව පරණගම සංචාරක ආකර්ෂණයක් බවට පත් කිරීමට ඔවුන් දරන උත්සාහය අගය කිරීමට කැමැත්තෙමි.
Participated for the “Ayubowan Uvaparanagama” Tourism Project introduction program. Deputy minister of Tourism Professor Ruwan Ranasinghe , Mr Jinadasa and Government officials participated for this along with stake holders for this event. This Project was initiated by a team from Uva paranagama area and I would like to appreciate their effort in making uva paranagama a tourism attraction