ආබාධ සහිත දරුවන් සඳහා වූ රොබට් ක්ලාක් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සිංහල හා හින්දු නව අවුරුදු සැමරුම් වැඩසටහනක් ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2025 අප්‍රේල් මස 02 දින පැවැත්විණි. ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්. කපිල ජයසේකර මැතිතුමා මෙම සංවිධානයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

Sinhala and Hindu New Year celebration program organized by the Robot Clark Center for Children with Disabilities was held on April 02, 2025, with the participation of the Honorable Governor of Uva Province, Attorney J.M. Kapila Jayasekara. The Honorable Governor of Uva Province, Attorney J.M. Kapila Jayasekara, has served as the Vice Chairman of this organization.