ආදිවාසී නායකයකු විසින් නිර්මාණය කරනු ලබන එකම පිං බිම වැදි රට මහා විහාර කර්මාන්තය වන ආදිවාසි ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීමේ උත්සවය 2025.01.10 වන දින දඹාන ආදිවාසි ගම්මානයෙදි සිදුවිය.
The groundbreaking ceremony for the Indigenous People’s Buddhist Heritage Center, the only temple complex created by an indigenous leader known as the Vedi Rata Maha Vihara project, was held at the Dambana indigenous village on January 10, 2025.