ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාව විසින් සංවිධානය කරන ලද “අමරාවලෝකනය 2025” සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ද සහභාගීත්වයෙන් යුතුව වංගියකුඹුර ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
The “Amarawalokana 2025” certificate awarding ceremony, organized by the Sri Lanka Amarapura Sangha Sabha, was held at the Sri Subhadrarama Temple in Wangiyakumbura with the participation of the Honorable Governor of Uva Province.