දිවයින පුරා පළාත් සභා යටතේ පාලනය වන ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තොම්බර් 21 වනදා සිට ආරම්භ කිරීමට තීරණය

දිවයින පුරා පළාත් සභා යටතේ පාලනය වන ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තොම්බර් 21 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මාර්ගගත ක්‍රමය ඔස්සේ පළාත් ආණ්ඩුකාරවරු විසින් පැවැති රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය. මෙම තීරණයට අනුව ඌව පළාත තුල ළමුන් දෙසීයකට...

සොරණාතොට ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාව

සොරණාතොට ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සොරණාතොට ප්‍රාදේශීය සභාව මගින් වසම් 15 තුළ ක්‍රියාත්මක කරන ජල ව්‍යාපෘති තුලින් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකි අවස්ථාවන් පිළිබඳව දීර්ඝ වශයෙන්...

බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වෘත්තීය ගැටලු පිළිබඳව සාකච්ඡාව

බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වෘත්තීය ගැටලු පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උසස් වීම්, කොවිඩ් රාජකාරි වල නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගමන් වියදම්, ස්ථාන මාරු ඇතුළු මහජන...

සොරණාතොට ප්‍රාදේශීය සභාව මගින් ජල ගාස්තු සංශෝධනය කිරීම

සොරණාතොට ප්‍රාදේශීය සභාව මගින් ජල ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මතුවෙන ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී මාස තුනක කොවිඩ් සහනයක් ලෙස ජල ගාස්තු අය නොකිරීමටත්, ජල ගාස්තු සංශෝධනය පිළිබඳ ජනතා සහය ඇති අලුත් සභා තීරණය ගැසට්...

පස්සර වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිලි පිළිබඳව මතුව ඇති ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාව

පස්සර වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිලි පිළිබඳව මතුව ඇති ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පවත්වන ලදී. මෙම සාකච්ඡාවේදී දැනට යෝජිත ගොඩනැගිල්ල පිළිබඳව තිබෙන ගැටලු හා අලුතින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුණි....

පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලතල පැවරීම සම්බන්ධයෙන්

පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලතල පැවරීම සම්බන්ධයෙන් සකස් කර තිබෙන නව සංශෝධන සහිත කෙටුම්පත පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්. විජේනායක මහතා, පළාත් රාජ්‍ය...