by Admin | Dec 1, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
මහියංගනය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ බීජ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. දේශීය කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් Contingent Emergency Response Component (CERC) අරමුදලින් ලෝක බැංකු...
by Admin | Dec 1, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල, වැලිමඩ, බුත්තල සහ පස්සර සති පොළ භූමියේ කඩ කාමර සහ ගබඩා කාමර බදු දීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් අද දින ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන්න ලදී. අදාල කඩ හා ගබඩා කාමරවල තක්සේරු මුදල් වල ගැටලුකාරී තත්ත්වය හා නීතිමය සීමාවන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට යොමු...
by Admin | Dec 1, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල මහ නගර සභා සීමාව තුල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන වීල්ස් පාර්ක් ක්‍රීඩාංගනයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී. මෙමගින් බදුල්ල නගර සීමාවේ ග්‍රාම නිලධාරි වසම් 13ක් ආවරණය වන පරිදි ප්‍රධාන වීදී, කඩසාප්පු, රාජ්‍ය ආයතන හා නිවාස පරීක්ෂා කිරීම, ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවධානම්...
by Admin | Dec 1, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් කරමින් “සැමට පානීය ජලය” ලබාදීමේ සංකල්පය යටතේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් දෙමෝදර ජල සම්පාදන ක්‍රමයේ...

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ පවතින බස් රථ ධාවනය කිරීමේ සහ බස් නැවතුම්පොළවල මතුවී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක වන මාර්ගයෙහි නියමිත වේලාවට ධාවනය වීමට නියමිත...