” මලෛයගම් මහිල්චි” “Malaiyagam Mahilchi”

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතිය යටතේ, මලෛයගම් ප්‍රජාවගේ දිගුකාලීන නිවාස සිහිනය යථාවත් කරමින් නිවාස 2000ක හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උත්සවය, ශ්‍රී ලංකා ප්‍රජාතාත්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක...

ලෝක තැපැල් දිනය

සුවහසක් ජනයාගේ සතුට, බලාපොරොත්තු, හා ආදරය ගම් නියම්ගම් පුරා මෙන්ම ලොව පුරා බෙදාහරින තැපැල් සේවාව සමරන ලෝක තැපැල් දිනය ඔක්තෝබර් 09 දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජාතික සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය...

ඌව පළාත් සභාවේ ලේකම්වරු, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු, ආයතන ප්‍රධානීන් සහ නිලධාරින් අගය කිරීම

ඌව පළාත් සභාව, Clean Sri Lanka මහ ලේකම් කාර්යාලය, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බදුල්ල මහා නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන, ඌව ශක්ති පදනම හා සිවිල් සංවිධාන ඒකාබද්ධව සංවිධානය කරනු ලද සංස්කෘතික මිනිසා සොයා යන “ඌව නවෝදය” සංස්කෘතික කලා මංගල්‍යය සැප්තැම්බර් 29 දින සිට...

ඌව නවෝදය – කවි මඩුව

සංස්කෘතික මිනිසා සොයා යන “ඌව නවෝදය” සංස්කෘතික කලා මංගල්‍යයට සමගාමීව ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබු ” කවි මඩුව” 2025.10.03 වන දින සවස එම කාර්යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි. Clean Sri Lanka ජාතික වැඩසටහනේ මූලික පරමාර්ථයන් ඉස්මතු වන...

ලංකා සතොස exclusive – බදුල්ල නව මෙගා ශාඛාව

දිවයිනේ විශාලතම ලංකා සතොස වෙළෙඳ සංකීර්ණය “ලංකා සතොස exclusive” බදුල්ල නව මෙගා ශාඛාව ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්. කපිල ජයසේකර මැතිතුමා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ වැවිලි සහ ප්‍රජා යටිතල...

“ඌව නවෝදය” සංස්කෘතික කලා මංගල්‍යය

ඌව පළාත් සභාව, Clean Sri Lanka මහ ලේකම් කාර්යාලය, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බදුල්ල මහා නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන, ඌව ශක්ති පදනම හා සිවිල් සංවිධාන ඒකාබද්ධව සංවිධානය කරනු ලබන සංස්කෘතික මිනිසා සොයා යන “ඌව නවෝදය” සංස්කෘතික කලා මංගල්‍යයේ සමාරම්භය, ඌව පළාත් ගරු...