Made in Srilanka on 6-7-8 December 10.00 am @ Ella Regional Council Stadium

ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධායකත්වයෙන්, ඇල්ල ප්‍රාදේශීය සභාව, ඇල්ල පොලිස් ස්ථානය, ඇල්ල සංචාරක හා ⁣වාණිජ සංගමයේ සහයෝගිතාවයෙන් සංවිධානය කරනු ලබන Made in Srilanka වෙළෙඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය ඊයේ (6) දින විවෘත කරන ලදී, මෙම සැණකෙලිය...

ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම

ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය. මෙම වෙබ් අඩවියෙන් ක්‍රීඩා සමාජ ලියාපදිංචි කර ගැනීම, ක්‍රීඩා සමාජ දත්ත ලබා ගැනීම, ක්‍රීඩා නිලධාරීන්ගේ හා ක්‍රීඩකයින්ගේ තොරතුරු ඇතුලත් සේවා රැසක් වෙබ් අඩවියේ ඇතුලත්ව ඇත. The...

ඇල්ල සංචාරක ප්‍රදේශයේ හෝටල් හිමියන් ඇගයීමේ වැඩසටහන

ඌව පළාත් සභාවේ සංචාරක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ඇල්ල සංචාරක ප්‍රදේශයේ හෝටල් හිමියන් ඇගයීමේ වැඩසටහන සඳහා පසුගියදා ( 28) සහභාගී විය. මෙහි Ella Chill Cafe , The barns by starbeans , 98 Acres Resort and Spa සහ Ella Flower Garden Resort යන ආයතන ඇගයීමට ලක්වන...

අයිතීන් සුරකිමු , ඒඩිස් නවතමු

අද (5) “අයිතීන් සුරකිමු , ඒඩිස් නවතමු” යන තේමාව යටතේ පැවති ලෝක ඒඩ්ස් දින සාකච්ඡාවට සහභාගී විය , ඒඩ්ස් වලින් තොර ඌව පළාතක් බිහි කිරීමට පස් අවුරුදු සැලැස්මක් සැකසීම සඳහා මෙහි දී සාකච්ඡා පැවැත්විණි Today( 5) attend for the World Aids day discussion which was...

ගෝලීය ව්‍යවසායකත්ව සතිය

ඌව පළාත් සභාවේ සංචාරක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ගෝලීය ව්‍යවසායකත්ව සතිය සඳහා වූ විද්වත් සාකච්ඡාව සඳහා පසුගියදා (02) සහභාගී විය. Recently (2) participated for the panel discussion for Global enterpernership week organised by tourism department of Uva...

සූර්ය බලශක්ති ව්‍යාපෘතිය – කතරගම ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ විද්‍යාලය කතරගම

පසුගිය දිනක කතරගම සංචාරයේදී, GAIA GREENERGY HOLDINGS Jinko සහ HUAWEI විසින් පාසල් වෙත පරිත්‍යාග කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘතිය නැරඹීමට කතරගම ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ පාසලේ චාරිකාවක නිරතවිය. On the Recent Visit to Katharagama , also Visited Sashindra Kumara Rajapaksha...