by Admin | Feb 14, 2026 | නිවේදන හා සිදුවීම්, පුවත්
මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා අවශ්‍ය සුහුරු පුවරු ( Smart Board) ලබාදීමේ වැඩසටහනක් ගරු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2026.02.13 වන දින සිදුවිය. මොණරාගල දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන...
by Admin | Jan 30, 2026 | නිවේදන හා සිදුවීම්, පුවත්
අද (29) දින දිට්ඨා සුළි කුණාටුව හේතුවෙන් පැවැත්වීමට නොහැකිව කල්දැමුණු 2025 වසරට අදාල ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය උළෙල සහ රාජ්‍ය නාට්‍ය උළෙල සදහා සහභාගී විය. සිංහල හා දෙමළ යන මාධ්‍ය දෙකෙන්ම නිර්මාණකරණයේ නිරත වූ පාසල් අංශය සහ විවෘත අංශය නියෝජනය කරන සාහිත්‍යවේදීන්,...
by Admin | Nov 1, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දිවයිනේ සියලු රජයේ පාසැල් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කරනුු ලබන NEXTGEN LEADERS වැඩසටහනේ ඌව පළාත් සමාරම්භය 2025.10.31 දින බණ්ඩාරවෙල විශාකා ජාතික පාසලේ දී පැවැත්විණ. “ක්ලීන් ශ්‍රී...
by Admin | Nov 1, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල “රටම එකට – ජාතික මෙහෙයුම” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.30 දින පෙරවරු 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. ආගමික නායකයින්, මහජන ආරක්ෂක...
by Admin | Oct 16, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත තුළ හදිසි ආපදා ප්‍රතිචාර සඳහා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිචාර හා සහන සේවා කණ්ඩායම්වල හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ඒකාබද්ධ හදිසි ආපදා ප්‍රතිචාර අභ්‍යාසයක් 2025.10.16 වන දින පාර්ශව රැසකගේ සහභාගීත්වයෙන්...
by Admin | Oct 15, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම වැවිලි කටයුතු හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ ගරු අමාත්‍ය සහ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන්...