by Admin | Feb 13, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ඌව පළාතේ විශිෂ්ටයින් ඇගයීම සහ වර්ණ ප්‍රදානෝත්සවය අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම අවස්ථාවට, වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමා, සංචාරක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ...
by Admin | Feb 11, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභාවේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව, ඌව පළාත් සභාවේ පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.02.11 වන දින ඌව පළාත් සභාවේ ශ්‍රවණාගාරයේ දි ඌව පළාතේ ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්විණි. මෙම...
by Admin | Feb 11, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
මීරියබැද්ද ග්‍රාම සංවර්ධන සමිතිය විසින් සංවිධානය කරන ලද මීරියබැද්ද ,තිරුවල්ලුවර්, නාන්නේරිකසාග දහම් පාසලේ තෛපොංගල් උත්සවය, ඌව පළාතේ ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වේරාජ් මැතිතුමාගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්විණි. The...
by Admin | Feb 10, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඇල්ල ඔඩිසි (නානුඔය) දුම්රියේ මංගල ගමන සඳහා අද (10) සහභාගි විය. මෙය විශේෂ සංචාරක සුඛෝපභෝගී දුම්රිය අත්දැකීමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව ආරම්භයකි Today (10) participated for the inaugural journey of The Ella Odyssey ( Nanu Oya) train. This is...
by Admin | Feb 10, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන දහසක් දෙනාට සේවා සපයන බදුල්ල බස් නැවතුම්පොල පිරිසිදු කිරීමේ ආරම්භක වැඩසටහන පෙබරවාරි 15 වන සෙනසුරාදා උදේ 8 30ට බස් නැවතුම්පොල,...
by Admin | Feb 10, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
පසුගියදා බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ “සාරස” වාර්ෂික පොත් එළිදැක්වීමේ උත්සවයට සහභාගී විය. මෙම අවස්ථාවට ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහතා ද සහභාගී විය. එහිදි පාසලේ සිසුන්, ගුරුබවතුන් විසින් රචිත නව පොත් 39 එලිදැක්වීම සිදුවිය Recently participated for the...