by Admin | Feb 25, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඇල්ල සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු පිළිබඳව හා එහි ප්‍රගති සමාලෝචන කිරීම සඳහා වන සාකච්ඡාවක්, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.02.25 වන දින පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා මහමෙව්නාව අසපුවේ වැඩ සිටින ගරුතර ස්වාමීන් වහන්සේලා...
by Admin | Feb 22, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් බේඩන් පවෙල් සාමිවරයාගේ 168 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව රටපුරා පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණ. ඒ අනුව, බදුල්ල සිට ඔහිය දක්වා සියලුම දුම්රිය ස්ථාන පවිත්‍ර කිරීමේ වැඩසටහනක්...
by Admin | Feb 22, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
අතිපූජ්‍ය ගිරාඹේ මංගල මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවෘද්ධි දායක සභාව පිහිටුවීම, 2025.02.21 දින ඌවපරණගම සපුගොල්ල තපෝධනාරාම මූල මහා විහාරයේදී පවත්වනු ලැබීය. එහිදි උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවෘද්ධි දායක සභාවේ ගරු...
by Admin | Feb 21, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ඌව පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික හා පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ “ගී ඔසු දැහැන” ගී රසවින්දනාත්මක වැඩසටහන 2025.02.20 වන දින බදුල්ල පුරහලේදි පැවැත්විණි. මෙම...
by Admin | Feb 19, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
කොරියානු ජනරජය හා ඌව පළාත් සභාව සිය ද්වීපාර්ශ්වික සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීමේ ඉදිරි පියවරක් ලෙස, කොරියානු ජනරජයේ චියොන්ග්ඩෝ දිස්ත්‍රික්කයේ ගරු ආණ්ඩුකාරවරයා සහ ධූත මණ්ඩල නියෝජිතයින් පිරිසක් 2025.02.19 වන දින ඌව පළාත් සභාවේ සංචාරයකට එක් විය. මීට සමගාමීව කොරියානු...
by Admin | Feb 17, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
පෘථිවි සමුළුව 2025 (Earth Summit 2025)දඹාන ආදිවාසි ගම්මානයේ දී, පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මැද පරිසර කටයුතු පිළිබඳ අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ඌරුවරිගේ වන්නියලැත්තන්, මහාචාර්ය පෝල් මැන්සල් මහතා,...