by Admin | Jun 21, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
බණ්ඩාරවෙල විවිධ සේවා සමුපකාර සමිතිය විසින් සංවිධානය කරන ලද “සේවක හරසර” වැඩසටහන ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.07.21 වන දින පැවැත්විණි. බණ්ඩාරවෙල විවිධ සේවා සමුපකාර සමිතියේ විශිෂ්ඨතා දැක් වූ නිලධාරින් හා කාර්ය...
by Admin | Jun 10, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද බුද්ධ දර්ශනය පිළිබඳ චිත්‍ර ප්‍රදර්ශනයක් 2025.07.07 වන දින මුතියංගන රජමහා විහාරයේ දී පැවත් විණි. මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වී.එස්. සරන්‍යා මහත්මිය හා ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල...
by Admin | Jun 10, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල, අළුගොල්ල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ශාසනයට පූජා කිරීමේ මහෝත්සවය ගරුත ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් යුතුව 2025 ජූලි 10 වන දින පැවැත්විණි. මහා සංඝරත්නය ප්‍රධානත්වය හොබවන ලද මෙම අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්...
by Admin | May 27, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
පුරා වසර 30ට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය නිමාකර, සිරිලකට සාමය උදාකරලීම සඳහා සිය ජීවිත පූජාවෙන් හා සිය ලෙයින්, දහදියෙන් අමිල වූ කැපවීමක් සිදුකළා වූ රණවිරුවන් එදා මෙන්ම අදත්, සැමදාත්, අභිමානයෙන් යුතුව අනුස්මරණය කිරීම, කළගුණදත් ජාතියක් වශයෙන් අප සතු මහඟු...
by Admin | Apr 14, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
අලුත් අවුරුද්ද නව ආශාවන්, ඒකාබද්ධතාවය සහ සතුට සඳහා වූ වේලාවකි. අපි එක්සත්ව, එකමුතුවෙන්, මනා අනාගතයක් සඳහා කටයුතු කරමු.ඔබට සහ ඔබේ ආදරණීයයන්ට සාමය, සුවය සහ සෞභාග්‍යය පිරුණු අලුත් අවුරුද්දක් වේවා!புத்தாண்டு என்பது புதிய நம்பிக்கைகள், ஒற்றுமை மற்றும் மகிழ்ச்சிக்கான நேரம்....
by Admin | Apr 3, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරි තනතුරේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳ සාකච්ඡාවක් 2025.04.02 දින ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්. කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ ගරු...