by Admin | Feb 14, 2026 | නිවේදන හා සිදුවීම්, පුවත්
මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා අවශ්‍ය සුහුරු පුවරු ( Smart Board) ලබාදීමේ වැඩසටහනක් ගරු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2026.02.13 වන දින සිදුවිය. මොණරාගල දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන...
by Admin | Feb 6, 2026 | පුවත්
78 වන අභිමානවත් ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ඌව පලාත් නිදහස් දින සැමරුම් උත්සවය ඌව පලාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. එහිදි එතුමා අදහස් දක්වමින් රට ගොඩනැගීම සදහා ජනතාව , රාජ්‍ය යාන්ත්‍රණය, දේශපාලන අධිකාරිය සහයෝගයෙන් එක්ව...
by Admin | Jan 30, 2026 | නිවේදන හා සිදුවීම්, පුවත්
අද (29) දින දිට්ඨා සුළි කුණාටුව හේතුවෙන් පැවැත්වීමට නොහැකිව කල්දැමුණු 2025 වසරට අදාල ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය උළෙල සහ රාජ්‍ය නාට්‍ය උළෙල සදහා සහභාගී විය. සිංහල හා දෙමළ යන මාධ්‍ය දෙකෙන්ම නිර්මාණකරණයේ නිරත වූ පාසල් අංශය සහ විවෘත අංශය නියෝජනය කරන සාහිත්‍යවේදීන්,...
by Admin | Jan 27, 2026 | පුවත්
හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විසින්, 77 වන ඉන්දීය ජනරජ දින සැමරුමට සමගාමීව සැමරුම් උත්සවයක් 2026.01.06 වන දින සංවිධානය කර තිබුණි. හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිං මහතාගේ උපදෙස් පරිදි එම කාර්යාලයේ නිලධාරින් විසින් සංවිධානය කරන ලද සැමරුම්...
by Admin | Jan 16, 2026 | පුවත්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වලපනේ ජනතාවගේ ජීවිත යළි ගොඩනැංවීම සඳහා ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ, සේවයේ නියුතු නිලධාරින් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ සහෝදරත්වයෙන් යුතු 5000කට අධික ශ්‍රම බලකායක් ජනවාරි 16 සිට 19 දක්වා දින හතරක් පුරා වලපනේ, මතුරට, නිල්දණ්ඩාහින්න හා...
by Admin | Jan 1, 2026 | පුවත්
2026 නව වසර සඳහා රාජකාරි ආරම්භ කිරීම ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි. වැඩම කර සිටි මහා සංඝරත්නයේ ආශිර්වාදය හා සෙත්පිරිත් සජ්ජායනය මධ්‍යයේ නව වසර සඳහා රාජකාරි ආරම්භ කිරීම සිදු...