by Admin | Jun 21, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
81 වන වරටත් පවත්වනු ලබන කිතල්ඇල්ල විහාරස්ථානයේ දහවල් පෙරහැර මංගල්‍යයේ සමාරම්භක අවස්ථාව ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ. එම්. කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.07.21 දින පැවැත්විණි. ඇල්ල සංචාරක කලාපයේ සංචාරයේ නියුතු විදේශිකයන්ට නව අත්දැකීමක් එක් කරනු ලැබූ මෙම...
by Admin | Jun 21, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
බණ්ඩාරවෙල විවිධ සේවා සමුපකාර සමිතිය විසින් සංවිධානය කරන ලද “සේවක හරසර” වැඩසටහන ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.07.21 වන දින පැවැත්විණි. බණ්ඩාරවෙල විවිධ සේවා සමුපකාර සමිතියේ විශිෂ්ඨතා දැක් වූ නිලධාරින් හා කාර්ය...
by Admin | Jun 10, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද බුද්ධ දර්ශනය පිළිබඳ චිත්‍ර ප්‍රදර්ශනයක් 2025.07.07 වන දින මුතියංගන රජමහා විහාරයේ දී පැවත් විණි. මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වී.එස්. සරන්‍යා මහත්මිය හා ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල...
by Admin | Jun 10, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල, අළුගොල්ල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ශාසනයට පූජා කිරීමේ මහෝත්සවය ගරුත ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් යුතුව 2025 ජූලි 10 වන දින පැවැත්විණි. මහා සංඝරත්නය ප්‍රධානත්වය හොබවන ලද මෙම අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්...
by Admin | May 27, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
පුරා වසර 30ට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය නිමාකර, සිරිලකට සාමය උදාකරලීම සඳහා සිය ජීවිත පූජාවෙන් හා සිය ලෙයින්, දහදියෙන් අමිල වූ කැපවීමක් සිදුකළා වූ රණවිරුවන් එදා මෙන්ම අදත්, සැමදාත්, අභිමානයෙන් යුතුව අනුස්මරණය කිරීම, කළගුණදත් ජාතියක් වශයෙන් අප සතු මහඟු...