සැමට සුභ නත්තලක් වේවා …!

“සැමට ආදරයෙන් පිරි සතුටුදායක හා සාමය සතුට සපිරි සුභ නත්තලක් ප්‍රාර්ථනා කරමි. අපි එකමුතු වී, කරුණාව පළ කරමින්, එකිනෙකට සහයෝගය දක්වමු. මෙම නත්තල ඔබගේ පවුල සඳහා සතුට සහ ඉදිරි වසරට පැතුම් අරන් එන ලෙස ප්‍රාර්ථනා කරමි. I wish everyone a Merry Christmas filled with...

ඌව පළාත් සභාවේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය | Christmas Carol Concert of the Uva Provincial Council

ජේසුස් වහන්සේගේ උපත සැමරීම නිමිති කරගෙන ඌව පළාත් සභාවේ සංස්කෘතික අමාත්‍යාංශය මගින් සංවිධානය කළ නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඌව පළාත් සභා පරිශ්‍රයේ දී පැවැත්විණි  . The Christmas Carol Concert organized by the Cultural Ministry of the Uva Provincial Council to commemorate...

ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම

ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම  ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී සිදුවිය. සාමාජිකයින් පහත පරිදි වේ සභාපතිවරයා ලෙස ආරියනන්ද හෙන්නායක මහතා මොහොමඩ් ෆාරුක් ( කමිටු සාමාජික ) ගාමිණී ප්‍රේමරත්න මහතා (කමිටු සාමාජික) දයානන්ද මහතා (කමිටු සාමාජික)...

ගෝලීය බාලදක්ෂ කිචන් ජම්බෝරිය 2024

ඊයේ (21) බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ පැවති ගෝලීය බාලදක්ෂ කිචන් ජම්බෝරිය 2024 – බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන සඳහා සහභාගී විය. yesterday (21) participated for the Global scout Kitchen jamboree 2024 -Badulla district program which was held at St Thomas College...

කොරියාවේ JIPYONG සමාගම ඔවුන්ගේ පොහොර භාවිතා කිරීම පිළිබඳව සාකච්ඡාවක්

කොරියාවේ JIPYONG සමාගම සහ ඔවුන්ගේ දේශීය බෙදාහරින්නා වන Dahamsa International සමාගම සමඟ ඌව පළාතේ කෘෂිකර්මාන්තය සඳහා ඔවුන්ගේ පොහොර භාවිතා කිරීම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුනි. එසේම ඔවුන් වාහනවල කාබන් අඩු කිරීමට උපකරණයක් හඳුන්වා දෙයි. මෙම නවෝත්පාදනය වායු දූෂණය අවම කිරීම...