by Admin | Jan 15, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පලාතේ රාජය නිලධාරින් හමුවී ඉදිරියේදි Clean Sri lanka වැඩසටහනට සමගාමීව නව ව්‍යාපෘති ක්‍රියාත්මක කලයුතු ආකාරය සම්බන්ධව සාකච්ඡා විය. මෙම වැඩසටහන සදහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය...
by Admin | Jan 11, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
ආදිවාසී නායකයකු විසින් නිර්මාණය කරනු ලබන එකම පිං බිම වැදි රට මහා විහාර කර්මාන්තය වන ආදිවාසි ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීමේ උත්සවය 2025.01.10 වන දින දඹාන ආදිවාසි ගම්මානයෙදි සිදුවිය. The groundbreaking ceremony for the Indigenous People’s Buddhist...
by Admin | Jan 10, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම් ලෙස පත්වීම් ලැබූ මහේෂ් ලසන්ත ගම්මම්පිල මහතා සිය තනතුරේ වැඩ බාරගැනීමෙන් අනතුරුව ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමා හමුවීම. Mr. Mahesh Lasantha Gammampila, who was appointed as the new Chief Secretary of the Uva Provincial Council, met with the...
by Admin | Jan 9, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
“පුනරුදයට සමුපකාරය” – කෙටි කාලීන වැඩපිලිවෙල ඉදිරිපත්කිරීම අද දින සමුපකාර සභාපතිවරුන්, අධිකාරිවරුන් සහ සමුපකාර දෙපාර්තුමේන්තු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද දින සිදුවිය.එහිදී , දුප්පත්කම තුරන් කිරීම සදහා කෝප් සිටි ආරම්භකිරීම , ජනතාවට සහනදායී ලෙස නිවාස...
by Admin | Jan 8, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ආයුවේද දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව හම්බන්තොට කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ආයුර්වේද වෛද්‍ය කඳවුර ඊයේ (7) මොනරාගලදී පැවැත්විණි. Ayuruvedic medical camp organized by the Hambantota Consulate General office with the cooperation of Uva provincial...