ගී ඔසු දැහැන

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ඌව පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික හා පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ “ගී ඔසු දැහැන” ගී රසවින්දනාත්මක වැඩසටහන 2025.02.20 වන දින බදුල්ල පුරහලේදි පැවැත්විණි. මෙම...

කොරියානු ජනරජය හා ඌව පළාත් සභාව සිය ද්වීපාර්ශ්වික සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීම

කොරියානු ජනරජය හා ඌව පළාත් සභාව සිය ද්වීපාර්ශ්වික සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීමේ ඉදිරි පියවරක් ලෙස, කොරියානු ජනරජයේ චියොන්ග්ඩෝ දිස්ත්‍රික්කයේ ගරු ආණ්ඩුකාරවරයා සහ ධූත මණ්ඩල නියෝජිතයින් පිරිසක් 2025.02.19 වන දින ඌව පළාත් සභාවේ සංචාරයකට එක් විය. මීට සමගාමීව කොරියානු...

Earth Summit 2025

පෘථිවි සමුළුව 2025 (Earth Summit 2025)දඹාන ආදිවාසි ගම්මානයේ දී, පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මැද පරිසර කටයුතු පිළිබඳ අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ඌරුවරිගේ වන්නියලැත්තන්, මහාචාර්ය පෝල් මැන්සල් මහතා,...

ඌව ලිය සාරදීපනී 2024

ඌව පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ “ඌව ලිය සාරදීපනී 2024” අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය හා මනාලියන් දැක්ම, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී 2024.02.14 දින පැවැත්විය. මෙම...

බදුල්ල නගරය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම

බදුල්ල නගරය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශව රැසකගේ සහභාගීත්වයෙන් 2024.02.14 වන දින සාකච්ඡාවක් සිදු කරන ලදි. මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා, වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය සමන්ත...