පුවත් හා නිවේදන
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර, අධ්‍යාපන ආධාර, නිවාස ආධාර ඇතුළු මුදල් ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම...
“ඌවදීප” අධ්‍යාපනික පුවත්පතේ 4-5 ශ්‍රේණි සදහා ක්‍රියාකාරකම් සංග්‍රහය සහ දමිළ සාමාන්‍ය පෙළ පළමු කළාපය
"ඌවදීප" අධ්‍යාපනික පුවත්පතේ 4-5 ශ්‍රේණි සදහා ක්‍රියාකාරකම් සංග්‍රහය සහ දමිළ සාමාන්‍ය පෙළ පළමු කළාපය අද දින එළිදක්වන ලදී. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අකර්මණ්‍ය වී ඇති පාසල්වල ඉගැන්වීම් කටයුතු යාවත්කාලීන කිරීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, ඌව පළාත් අධ්‍යාපන...
Save the Children රජයේ නොවන සංවිධානය විසින් ක්‍රියාත්මක කරන සලාක බෙදාදීමේ වැඩසටහන මොණරාගල දිස්ත්‍රික්කය
Save the Children රජයේ නොවන සංවිධානය විසින් ක්‍රියාත්මක කරන නිවසට ගෙනයන සලාකය (Take-Home Rations) බෙදාදීමේ වැඩසටහන මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල, ඔක්කම්පිටිය, දඹේයාය ප්‍රාථමික විද්‍යාලයේ දී නිල වශයෙන් ආරම්භ කරන ලදී. මුදල් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය...
නව ආයතන ප්‍රධානීන් පත්කිරීම
ඌව පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍යාංශයට සහ පළාත් පාලන දෙපාර්තමේන්තුවට නව ආයතන ප්‍රධානීන් පත්කිරීම අද (21) දින සිදුවිය. ඒ අනුව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආණ්ඩුකාරවර ලේකම් වශයෙන් කටයුතු කළ නිහාල් ගුණරත්න මහතාත්, පළාත් පාලන කොමසාරිස් ලෙස පැල්ගහතැන්න පුහුණු ආයතනයේ...
ඌව පළාත් සභාවේ නව ආණ්ඩුකාරවර ලේකම් ලෙස එම්.එම්. විජේනායක මහතා පත්වීම් භාරගන්නා ලදී.
ඌව පළාත් සභාවේ නව ආණ්ඩුකාරවර ලේකම් ලෙස එම්.එම්. විජේනායක මහතා අද (21) දින පත්වීම් භාරගන්නා ලදී. එම්. එම්. විජේනායක මහතා මීට පෙර ඌව පළාත් පාලන කොමසාරිස් ලෙස කටයුතු කර තිබේ. මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී. විජයරත්න මහතා ද සහභාගී විය....
වැල්ලවාය ප්‍රගති පෙරපාසල් ගුරු සංගමයේ ඉල්ලීමකට අනුව සාකච්ඡාවක්
වැල්ලවාය ප්‍රගති පෙරපාසල් ගුරු සංගමයේ ඉල්ලීමකට අනුව, පෙරපාසල් ගුරු සංගම් වල සාමාජිකයින් සමඟ පෙර පාසල් ගුරුවරුන්ගේ ඉල්ලිම් හා ඔවුන්ගේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ලියාපදිංචි පෙරපාසල් ගුරුවරුන්ගේ දීමනා, සේවක...
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩල රැස්වීම
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩල රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර, අධ්‍යාපන ආධාර, නිවාස ආධාර ඇතුළු මුදල් ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම අවස්ථාවට...
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ඌව පළාත් ශාඛාව සමග සාකච්ඡාවක්
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ඌව පළාත් ශාඛාව සමග සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පළාත තුල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලී සිටින ඉදිකිරීම්කරුවන්ට පැන නැගී ඇති ගැටළු පිළිබඳවත්, ඉදිකිරීම් ක්ෂේත්‍රය ගුණාත්මකව වර්ධනය කර ගැනීම පිළිබඳවත්...
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් ….
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතින කෘෂිකර්ම වැඩපිළිවෙල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව ද වැඩි...
බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.
බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් මූලික වටයේ දී එන්නත් පනස්දාහක් ලැබී තිබෙන අතර මෙම එන්නත්කරණ වැඩපිළිවෙල මේ වන විට සෞඛ්‍ය අංශය මගින් දිස්ත්‍රික්කයේ වැඩි අවදානම් කලාප ලෙස තෝරාගත්...