“සෞභාග්යයේ දැක්ම” ප්රතිපත්ති ප්රකාශයේ තවත් එක් පියවරක් යථාර්ථයක් බවට පත්කරමින් පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන ඇරඹේ.
එහි සමාරම්භය සනිටුහන් කරමින් මොණරාගල සියඹලාණ්ඩුව මහා විද්යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීම අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණ.
“சுபீட்சத்தின் நோக்கு” கொகைப்பிரகடனத்தை நடைமுறைப்படுத்தும் வகையில் ஆயிரம் பாடசாலைகளைத் தேசிய பாடசாலைகளாக தரமுயர்த்தும் தேசிய நிகழ்வு இன்று ஆரம்பமானது.
இதற்கமைய ஆரம்ப நிகழ்வு அதிமேதகு ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்களின் தலைமையில் இன்று ஊவா மாகாணம், மொனராகலை மாவட்டத்தின் சியம்பலாண்டுவ மகா வித்தியாலயத்தில் நடைபெற்றது.