සී/ස උඩපළාත විවිධ සේවා සමුපකාර සමිතිය මගින් රුපියල් මිලියන හතළිස් තුනක මුදලක් අයකර ඉදිකරන ලද නව ඉන්ධනහල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය කැප්පෙටිපොළ නගරයේ දී පවත්වන ලදී.
මෙම අවස්ථාවට වැලිමඩ ප්රාදේශීය සභාවේ සභාපති එස්. ඒ. ආර්. බන්දුසේන මැතිතුමා, වැලිමඩ ප්රාදේශීය සභාවේ විපක්ෂ නායක සම්පත් ජයසුන්දර මැතිතුමා, හිටපු කම්කරු සබඳතා හා වෘත්තිය පුහුණු අමාත්ය රවින්ද්ර සමරවීර මැතිතුමා, ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්. විජේනායක මහතා, පළාත් අධ්යාපන අමාත්යාංශයේ ලේකම් සන්ද්යා අඹන්වල මහත්මිය ඇතුළුව නිළධාරීන් පිරිසක් සහභාගි විය.
வரையறுக்கப்பட்ட உடபலாத பலநோக்கு கூட்டுறவுச் சங்கத்தினால் நாற்பத்திமூன்று மில்லியன் ரூபாகள் செலவில் நிர்மாணிக்கப்பட்ட புதிய எரிபொருள் நிரப்பு நிலையத்தின் திறப்பு விழா கெப்பட்டிபொலவில் இடம்பெற்றது.
இந்த நிகழ்வில் வெலிமடை பிரதேச சபையின் தலைவர் எஸ்.ஏ.ஆர். பந்துசேன, வெலிமடை பிரதேச சபையின் எதிர்க்கட்சி தலைவர் சம்பத் ஜயசுந்தர, முன்னாள் தொழில் அமைச்சர் ரவீந்திர சமரவீர, ஆளுநரின் செயலாளர் எம். எம். விஜயநாயக, மாகாண கல்வி அமைச்சின் செயலாளர் சந்தியா அபன்வெல உள்ளிட்ட பலர் கலந்துகொண்டனர்.