රුවන්ඩා ජනරජයේ පළාත් පාලන ඇමති MUSABYIMANA Jean Claude මහතා සමඟ සාකච්ඡාවක් රුවන්ඩාවේ පළාත් පාලන අමාත්‍යංශයේ දී සිදු විය.
රුවන්ඩා ජනරජයේ පැවැත්වෙන 10 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුවට සමගාමීව මෙම සාකච්ඡාව පැවැත්වෙන ලදී.
මෙහිදී පළාත් පාලන සමුළුවට අදාළ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ලිපිය ද රුවන්ඩා ජනරජයේ පළාත් පාලන ඇමති තුමා වෙත භාර දෙන ලදී.

ருவாண்டாவில் நடைபெறும் 10வது பொதுநலவாய உள்ளூராட்சி மன்ற மாநாட்டுடன் இணைந்ததாக இந்த கலந்துரையாடல் இடம்பெற்றது.
இதன்போது உள்ளூராட்சி மன்ற மாநாடு தொடர்பான கௌரவ பிரதமர் தினேஷ் குணவர்தனவின் கடிதமும், ருவாண்டா குடியரசின் உள்ளூராட்சி அமைச்சரிடம் கையளிக்கப்பட்டது.